Sri Lankan Devilled Fish (Malu Dewal, මාළු ඩෙවල්)! Devilled Fish is one of the most popular fish dishes in Sri Lanka, where people love spicy foods. This devilled fish recipe is for spicy food lovers. It pairs well with rice as a side dish. It also goes with drinks (or Cocktails) as finger food or…
blog
EASY! 4-Ingredient Oil Sponge Cake
4-Ingredient Oil Sponge Cake! Beginner-friendly step-by-step recipe for making a light 4-ingredient oil sponge cake, a super easy recipe that uses basic pantry ingredients. You just need 4 ingredients, eggs, flour, sugar, and oil. ABOUT The Recipe This 4-ingredient oil sponge cake is a variation of the classic European sponge cake called Genoise. Genoise is…
Cream Cheese Tomato Tulips – Too Cute to Eat!
A bunch of edible Tomato Tulips!! Aren’t they lovely? They truly look like a beautiful bouquet of Tulips! As well as looking beautiful, these stuffed tomatoes are really delicious, too! And you can make them ahead of time. Cream Cheese Tomato Tulips Too Cute to Eat!! These Bite-size Cream Cheese Stuffed Grape Tomatoes are such…
කංකුං ගාලික් පැස්ටා විනාඩි 10 න් හදමු
කංකුං ගාලික් පැස්ටා විනාඩි 10 න් හදමු ! ලේසියට රසට අලුත් විදියට කෑම වේලක් ! මේ කංකුං බැදුම බත් එක්ක කන්නත් රසයි. ඒත් අද අලුත් විදියකට පැස්ටා එක්ක කාලා බලමු. පැස්ටා නැත්නම් නූඩ්ල්ස් වලින් හදන්නත් පුලුවන්.
ෆ්රෙන්ච් ක්රේප්ස්-අලුත් විදියකට පෑන් කේක් හදමු
ෆ්රෙන්ච් ක්රේප්ස්-අලුත් විදියකට පෑන් කේක් හදමු !කෑම හදන්න පුරුදු වෙන අයට උනත් ෆ්රෙන්ච් ක්රේප්ස් හදන්න හරිම ලේසීයි! ඒ වගෙම ෆ්රෙන්ච් ක්රේප්ස් හරිම ලස්සනට සංග්රහ කරන්නත් පුලුවන්. ගෙදර තියෙන ජෑම්, බටර්, සීනි, පැණි එක්කත් ෆ්රෙන්ච් ක්රේප්ස් රසම රසයි. ඉක්මනින් හදන්න පුලුවන් හින්ද ගෙදරට එන නෑයන්ට යාළුවන්ට සංග්රහ කරන්නත් හොදයි. හදලා බලන්නකෝ. රස කොහොමද කියලා කියන්නත් අමතක…
දකුණු ඉන්දියාවේ විදියට මිශ්ර පරිප්පු තෝසේ හදමු
දකුණු ඉන්දියාවේ විදියට මිශ්ර පරිප්පු තෝසේ හදමු ! ඔන්න ඔයාලා වෙනුවෙන් අද මම අලුත් ජාතියෙ තෝසෙ රෙසිපි එකක් අපේ අසල්වැසියා දකුණු ඉන්දියාවෙන් අරන් ආවා. මේකට කියන්නේ අඩායි දෝසා/ඩෝසා (Adai Dosa) කියලයි. අපි හැමෝම තෝසේ ගැන දන්නවානෙ. අපි තෝසේ (those) කියල කියනවා. ඉන්දියාවේ දෝසා/ඩෝසා (dosa) කියල කියනවා. ඒ උනාට මේක අපිට පුරුදු තෝසෙ/දෝසා වලට වඩා ටිකක්…
රස ගුණ ඕට්ස් තෝසෙ එංගලන්තේ විදියට හදමු
රස ගුණ ඕට්ස් තෝසෙ එංගලන්තේ විදියට හදමු !අද අපි එංගලන්තේ විදියට ඕට්ස් තෝසේ හදමු ! මේක එංගලන්තේ උතුරු ස්ටැෆර්ඩ්ෂයර් කියන පළාතට ආවේනික කෑමක්. ඒ නිසා මේකට කියන්නේ ස්ටැෆර්ඩ්ෂයර් ඕට්කේක්ස් කියලා. ඉංග්රීසියෙන් ඕට්කේක්ස් කීවත් ලංකාවේ විදියට මේක තෝසෙ වගේ කෑමක්. ඕට්මීල් ග්රයින්ඩ් කරලා පිටි හදලා ඒකට පාන්පිටි, කිරි, වතුර, සීනි සහ ලුණු කලවම් කරලා මිශ්රණයක් හදලා ඒක යීස්ට් දාල…